ICC අද දුන්න තීරණය 

  • By editor
  • November 21, 2023
  • 0
  • 107 Views

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කිරීමට අද (21) පැවති විධායක මණ්ඩල රැස්වීමේදී පියවර ගෙන තිබේ.

නමුත් ක්‍රිකට් තහනම පැවතියද ජාතික කණ්ඩායම සම්බන්ධ ක්‍රිකට් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙන බවද එහිදී තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *