ලෝක කුසලාන තරඟාවලිය අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් එම ආයතනය දැඩි විමසිල්ලෙන් සිටින බවත් මේ පිළිබඳ දුරකථන ඔස්සේ ද තොරතුරු ලබාගන්නා බව ද වැඩිදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් තත්ත්වය නිරීක්ෂණය කර බරපතල තීන්දුවක් ගැනීමට බොහෝ ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.