IMF ගිවිසුමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වෙනවා – ජාතික ජන බලවේගය

  • By editor
  • April 25, 2023
  • 0
  • 53 Views

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමට විරුද්ධව සිය ඡන්දය පාර්ලිමේන්තුවේ දී භාවිතා කිරීමට ජාතික ජන බලවේගය තීන්දු කර තිබේ.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා නමින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

ජාතික ජන බලවේගය විසින් මෙම ගිවිසුමට විරුද්ධ වීමට තීරණය කර ඇත්තේ ලාබ ලබන රාජ්‍ය ආයතන විකිණීම, ජනතාවට අසීමිත බදු පැටවීම ඇතුළු රටට අහිතකර කරුණු රැසක් සලකා බැලීමෙන් පසුව බවට සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *