IMF වලට අපි පක්ෂයි – මෛත්‍රීපාල සිරිසේන

  • By editor
  • April 27, 2023
  • 0
  • 53 Views

IMF ණය අනුමත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ වූ කොන්දේසි වලට අනුමැතිය ලබාදීමට ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.

ජනතාව පීඩනයට පත්ව සිටින අවස්ථාවේ ඉන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම වරදක් නැති බව ඔහු කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු තවත් ආයතන හා රටවල් රැසක් ශ්‍රී ලංකාවට අරමුදල් සැපයුමට ඉදිරිපත් වී ඇති බවද හෙතෙම සඳහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *