ITN සභාපති ඇත්තටම ගංකබරයෙක් – අනුර කුමාර දිසානායක

  • By editor
  • January 29, 2024
  • 0
  • 105 Views

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුලක්ෂණ ගුණවර්ධන මහතා ගංකබරයෙක් බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි.

සභාපති සුලක්ෂණ ගුණවර්ධන මහතා මුලින් සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස කටයුතු කරන බට පෙන්වූ නමුත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ජාතික ජන බලවේගය ත්‍රිවිධ හමුදා සාමුහිකය මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *