JR 2024 – ජනක රත්නායක ජනාධිපතිවරණයට රෙඩි 

  • By editor
  • January 2, 2024
  • 0
  • 119 Views

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව කියන මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සිය ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

පසුගිය දිනක ජාතික පුවත්පත් කිහිපයක ද ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඔහු විසින් දැන්වීම් පළකර තිබෙන අයුරු ද දක්නට ලැබුණු අතර ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයේ ද ඒ බව සදහන් කර තිබුණි.

කෙසෙවෙතත් අද උදෑසන වනවිට JR 2024 තේමාව කරමින් බොරැල්ල මංසන්ධියේ ප්‍රචාරක පුවරු දක්වා තිබීම ද දක්නට ලැබුණි.

එම ප්‍රචාරක දැන්වීම ද පහතින් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *