LPL වෙන්දේසිය හෙට

  • By editor
  • June 13, 2023
  • 0
  • 88 Views

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිත අතර ඒ සදහා වන ක්‍රීඩක වෙන්දේසිය හෙට (14) කොළඹදී පැවැත් වේ.

ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් 200ක් සහ විදේශ ක්‍රීඩකයින් 160ක් සහභාගී වෙයි.

මෙම ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීම ප්‍රකට ඉන්දීය නිවේදකයෙක් වන චාරු ශර්මා විසින් සිදු කෙරේ.

විදෙස් ක්‍රීඩකයින් 500ක් පමණ වෙන්දේසිය සඳහා ඉල්ලුම් කර ඇති අතර ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගේ මැදිහත්වීම මත එම ක්‍රීඩකයින් ගණන 160දක්වා අඩුකර තිබේ..

එසේම දේශීය ක්‍රීඩකයින් ව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රීඩා සමාජවලින් ඒවා තිබූ නම්වලින් (04ක්) තෝරා ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *