Online ක්‍රමයට මාරු වන ඡන්ද හිමි නාම ලේඛනය

  • By editor
  • June 9, 2023
  • 0
  • 160 Views

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර තිබේ. 

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, WWW.ELECTIONS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකළ හැකි බවයි.

2023 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර ඒ සඳහා වන සංගණන පත්‍ර ග්‍රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම ප්‍රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *