Onmax DT ලොක්කෝ පහක් රිමාන්ඩ්

  • By editor
  • November 3, 2023
  • 0
  • 115 Views

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.


එම සැකකරුවන් අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ..


පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *