QR මගින් පින් රැස් කරගන්න

  • By editor
  • June 3, 2023
  • 0
  • 112 Views

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය රජමහ විහාරස්ථානයේ සංවිධානය කර ඇති පොහෝදින වැඩසටහන් සඳහා ආධාර ලබාදීමට QR කේතයක් හඳුන්වා දී ඇත.

ඕනෑම ජංගම දුරකථන යෙදුමක් මඟින් මෙම කේතය ස්කෑන් කිරීමෙන් ආරක්ෂිතව බැතිමතුන්ගේ ආධාර සිදුකළ හැකිය.

මෙම කේතය RDB බැංකුව විසින් හදුන්වා දී තිබේ.

අදාළ කේතය පහත දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *