R. සම්බන්ධන්ගෙ පුටුවට දෙදෙනෙක් පොරකයි

  • By editor
  • December 5, 2023
  • 0
  • 82 Views

දෙමළ ජාතික සන්ධානයේ සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අසනීප තත්ත්වයෙන් සිටින නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය ඇති අතර එම නායකත්වය සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව වාර්තා වේ.

ඒ සදහා එම්ඒ සුමන්දිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් ඉල්ලුම්පත් භාර දී තිබේ.

කෙසෙවෙතත් සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අයදුම්පතට නිත්‍ය සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් අනුමැතිය හා යෝජනා ස්ථිරත්වය ලැබී ඇති අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට නිත්‍ය සාමාජිකයන් හය දෙනකු ගේ අනුමැතිය ලැබී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *