WhatsApp අලුත් වැඩක

  • By editor
  • September 16, 2023
  • 0
  • 149 Views

WhatsApp සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් Meta හිමිකරු වන Mark Zuckerberg විසින් WhatsApp නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය Facebook ගිණුමේ සටහනක් ද තබා ඇත.

ඒ අනුව වැඩිදුරටත් ඔහු කියා සිටියේ  මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *