Xpress Pearl නෞකාවෙ වන්දිය ලැබේ

  • By editor
  • September 24, 2023
  • 0
  • 118 Views

පසුගිය දිනවල ආන්දෝලනයකට ලක්වූ Xpress Pearl නෞකාවෙන් සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් 890,000ක් හා රුපියල් මිලියන 16ක මුදලක් මෙරටට ලබා දී ඇති බව වාර්තා වේ.

එම නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් අතුරු දීමනාවක් ලෙස මෙම මුදල ලබා දුන් බවත් එම මුදල මේ වන විට මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *